ජිවමාන ජේසුස්ගේ බලයෙන් මිනී මැරිම.
මෙතෙක් ලංකාවේ සිදුවූ මිනී මැරුම් වලට වඩා සුවිශේෂි මිනී මැරුම් දෙකක් පසුගිය දිනකදී සිදුවී ඇත. එය විශේෂ වන්නේ මිනී මැරුම් වලට වගකිවයුත්තා දෙවියන් වහන්සේ සහ ඔහුගේ පුත්‍රයෙකු වීමයි.මාතලේ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශයන් වල ජීවත් වූ මියගිය කාන්තාවන් දෙදෙනා විහාරමහාදේවී උද්‍යානයට පැමිණ දෙවියන් වහන්සේ හමුවන මෙහොත දක්වා කිසිදු මාරාන්තික රෝගයක් ඔවුන් දෙදෙනා හටම තිබී නැති අතර දෙවියන් වහන්සේ ත් ජිවමාන ජේසුස් වහන්සේ හෙවත් පෙරේරා ෆාදර් එක්ව එම කතුන් දෙදෙනා සාපරාධී ලෙස එම ස්තානයේදිම මරණයට පත්කර ඇත .
දෙවියන් වහන්සේද?
ජීවමාන ජේසුස් හෙවත් පෙරේරා ෆාදර් ද?
නැතිනම් මියගිය කාන්තාවන්ද ?