දේශපාලන සදාචාරය
මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද
අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි.