මා දේශද්‍රෝහියෙකු වූ හැටි.

අද ලංකාව දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහින් ලෙස පැහැදිලිව බෙදා වෙන්කරන ලද මිනිසුන් දෙකොටසක් වෙසෙන රාජ්‍යක් බවට පත්ව ඇති අතර අප අයත් වන කොටස තිරණය වන්නාවූ ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ වචනාර්ථය නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන අප දරණ මතය වීම අදහා ගත නොහැකිය. මා අවසානයට ලියූ http://manojcola.blogspot.com/2009/08/blog-post.html මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වර්ථමාන ක්‍රියාවලිය පිළිබද ලිපියට මා වෙත එවූ ප්‍රතිචාර තුලින් මා දේශද්‍රෝහියෙකු බවට චෝදනාකර ඇති අතර මෙසේ මා එවැනි වරදකට ලක්වූයේ ඇයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මා දේශද්‍රෝහියෙකු වූයේ මාහින්ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කිරීම නිසාවෙන් නම් එය මා බාරගැනිමට සුදානම්ය.

නමුත් මා දරණ මතය කුමක්දැයි යන්න මාගේ එක ලිපියක්වත් කියවූ අයෙකුට හදුනාගැනිමට එතරම් අපහසුවක් නොමැති වේයැයි මා සිතන අතර මා කවුද , මෙනවද කරන්නේ යන්න දන්නෝ දනිති. නමුත් මේ අයුරින් අප වැන්නන් දේශද්‍රෝහින් ලෙසට දැන් චෝදනා කරන එවුන් ඇත්තටම දේශප්‍රේමින් ද ?

This entry was posted on Thursday at 8:26 PM and is filed under , . You can follow any responses to this entry through the comments feed .

6 comments

Anonymous  

උඹ දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද කියලා නම් මම දන්නෙ නෑ. ඒ වුනාට උඹ මැට්ටෙක් කියල නම් දන්නව.

September 24, 2009 9:38 PM

මහින්දට කඩේ යන එවුන් තමයි බුද්ධිමතුන් , ඒ වගේම දේශප්‍රේමීන් ඕක තමයි අද ලංකාවේ තත්වය.
මම
දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක් කියල අදාල නෑ
ඒත් මම කියන්න ඕන දේ කෙළින් කියනවා.
උඹල වගේ හැංගි හැංගි දොඩවන්නේ නැහැ.

අද ලංකාවේ කාඩ් බෝඩ් දේශප්‍රේමියෝ තමයි ඔය Anonymouse වීරයෝ වෙන්න හදන්නේ.

September 25, 2009 1:00 AM

dan raja karanne vyaaja deshapremayak.meka palaka palanthiya thamange magadi tika wahaganna vitharai yodaganne.
ekata anduna booruwo danne thappulanna vitarai.
aththa deshapremaya mathu karala gannai try karanna oni.ekata balaye inna unge magadi weda niruwath karanna oni anukampa virahithawa
( shashindra rajapaksha chandeta dunna rekiya illumpathra tika wage magadi)

September 25, 2009 11:55 AM
Anonymous  

uba koti urumakkarayek wage...binkundo waran....liyaaapan.ko ara hora jvp raamachandra nohoth koti patta..liyaapiyaw.thopi marannayi watinne.

September 25, 2009 10:10 PM

Anonymouse වලින් එන බූරැවට කියන්නේ අපි කාටත් මහින්දයවත් රනිල්වත් සෝමවංශවත් කෙරැමෝ නොවෙයි. ජනතාව හැටියට අපට වැදගත් උන් කරන දේවල්. නැතුව එක එකාගේ පරම්පරාවයි සාටකෙයි පක්සේ පාටයි නොවේ.

September 27, 2009 3:59 AM

@ සයිබර් සරදියෙල්

ඔව් ඔබ කීවා ඇත්ත

"අපි කාටත් මහින්දයවත් රනිල්වත් සෝමවංශවත් කෙරැමෝ නොවෙයි."


උන් එකෙක්වත් අපිට කෙරුමෝ නෙමෙයි.
ඔබගේ අදහස් පළකිරිම ගැන මම ස්තූතිවන්ත වෙනවා.


@ රාමචන්ද්‍ර

ඔබේ කථාව සහතික ඇත්ත..
අපි අපේ රටේ සැබෑ දේශප්‍රේමින් මතුකරල ගන්න ඕන.

එතකෙට ඔය කාඩ්‍බෝඩ් චරිත නිකම්ම දියවෙලා යාවි.

September 27, 2009 8:50 PM

Post a Comment