Thursday

දේශපාලන සදාචාරය

දේශපාලන සදාචාරය

මෙයද අපේ දේශපාලනයේ පැතිකඩකි. මෙය ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම අනුමත කරන්නන්ද

අප සමාජයේ සිටිති. මට නම් හිතෙන්නේ මෙම චර්යාවන් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුව තුලින් මෙන්ම මහ සමාජයෙන්ද ඉවත්කළයුතුයි.

8 comments:

සරත් ගුණතුංග said...

අපොයි අම්මේ ඔය පාර්ලිමේන්තුවද?

පත්තර වල පල වෙන හැටියට ආචාර්ය මර්වින් ඇමති තුමා වෙන්න ඇති නේද?

Manoj colambage said...

ඔව් සරත් මහත්මයා
මේ අපේ රටේ උත්තරීතර පාර්ලීමෙන්තුව තමයි.

දේශපාලන උත්තමයෙකුගේ උගත් දෙබස් කීපයක්.

මෙවැනි උත්තමයන් නිසා තමයි
අපේ රට දිනෙන් දිනම පරිහානියකරා ළගාවෙන්නේ.

Anonymous said...

අපේ රටේ බොහොමයක් රැකියා සඳහා අධ්‍යාපන සදුසු කම් අවශ්‍ය උනත් දේශපාලුවෙක් වෙන්න අනවශ්‍යම දේ තම‍යි අධ්‍යාපනය.

amal ishantha said...

මර්වින් ගැන කාථා කරනවාට වඩා හොඳයි කට බිම උලා ගන්න එක.

Anonymous said...

මගේ නම් අදහස මෙහෙමයි, (මම මෙතුමාට කඩේ යනවා නෙවේ.) ඔය ‍වගේ අය නිර්මාණය කරලා තියෙන්නේ මේ සමාජයමයි. එනිසා ඒක එයාගේ පුද්ගලික වරදක් විදිහට නම් මම හිතන්නේ නෑ. අනික පාර්ලිමේන්තුවේ එයාගේ කතාවට බාධා කරන නිසා තමයි අර විදිහට කතා කරන්නේ. පාර්ලිමෙන්තුව කියන්නේ උත්තරීතර තැනක් කියලා කියනවානේ. ඉතින් එතැන අදහස් ප්‍රකාශ කරන්න යාමේදී අනිත් පැත්තෙන් බාධා එද්දී හොඳවයින් දෙකක් නොකියා වාඩි වෙන එක නම් නිවට කමක් විදිහට තමයි මම නම් දකින්නේ. ඊට වඩා හොඳයි මෙහෙම හරි වචනයක් කියලා වාඩි වෙන එක. එතකොට දෙපැත්තම සමබරයි නෙව ;-)

Manoj colambage said...

ඔව් gayan
අපේ රටේ දේශපාළුවෙක්වෙන්න අනවශය වන්නේ
අධ්‍යාපනය වගේම හැදිච්චකම, ශීලාචාරකම,
චර්යාධර්මවලට ගරු කිරීම ආදියත් දේශපාලඥයෙකු තුල නැතිවෙන්න ඕන.


අමල් මර්වින් ගැන කතාකරන්න මගෙත් කැමත්තක් නෑ . නමුත් මෙවැනි ආචාරධර්ම නොතකන පාර්ලීමෙන්තුවකින් තමයි අපේ රටේ අනාගතය පිළිබද තීන්දු තීරන ගන්නේ.

සුදාරක ඔබ පැවසුවාහරි මේ වගේ අය නිර්මාණය කරළා තියෙන්නේත් මේ සමාජයම තමයි.නමුත් මේ වගේ අය සුදුසු ව්‍යවස්ථාදායකයට වඩා යුද්ධ හමුදාවට හෝ පාතාලයටය.
‍රටේ ව්‍යවස්ථාදායකය තුල සිටින පුද්ගලයන් ගේ ගති සවභාවයන් මීට වඩා සදාචාරාත්මක වියයුතුයි කියලයි මම හිතන්නේ

Anonymous said...

මේ වගේ සක්කිලි අපේ බදු මුදල් වලින් බඩගෝස්තරය හොයා ගන්න එක ගැන මොක ද කියන්නෙ?

Manoj colambage said...

මේ වගේ උදවිය රටේ උත්තරීතර ආයතන වලට නිර්දේශකරන්නෙත් අපිමනේ.
ඒකට කෟතගුණ සලකන්න තමයි ඔව්න් බදු ගහලා අපි ජීවත්වෙන්න ඔන හැටි තීරණය කරන්නේ.
ඉතින් අපි අපිටම හිනාවෙනවා ඇර වෙන මොනවා කරන්නද?
ඔව්න් අපිව පාලනයකරනතාක් කල්
අපි නොකා නොබී හරි ඔවින්ව ජීවත් කරවමු.

ඒත් ඔව්න්ට මිනිස්සු හූරගෙන කනඑක කවදා ඇතිවෙයිද කියලා දන්නෑ?
මොකද මැරෙන්නත් බදු ගෙවන්න උනොතින් මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ.