Wednesday

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනයට පෙර හෙළ ශිෂ්ඨාචාරය.

විජයාගමනය සිංහලයාගේ ආරම්භය බව පෙන්වීම සදහා බොහෝ දෙනා විවිධ උත්සාහ ගත් අතර විජයා‍ගමනයට පෙර ලංකාවේ ජනාවාස තිබූ බව පිළිගන්නට ඔව්න් අකැමැති පිරිසක් විය. නමුත් එම සියළු මතවාදයන් සත්‍යයෙන් තොර වූවක් බව සනාත වන්නාවූ ප්‍රභල සාධක කිහිපයක් පසුගිය කාළයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැණීම් තුළින් සොයාගන්නට හැකි වී ඇත.





මෙය අනුරාධපුරයේ ඇතුළුනුවර කරන ලද කැණීම් වලීන් මතුකරගන්නා ලද ප්‍රාග් අනුරාධපුර යුගයට අයත් නටබුන් වන අතර මෙය දැනට පවතින අනුරාධපුර නගරයට අඩි තිහක් පමණ ගැඹුරින් පිහිටා ඇති අතර ක්‍රි:පූර්‍ව 800 ත් 1000 ත් අතර යුගයට අයත් බව සැලකෙන අතර මෙය විශාල වෙළෙද මධ්‍යස්ථානයක නටබුන් බව පුරා විද්‍යාඥයින් සදහන් කරයි.




21 comments:

Anonymous said...

maha vanshaya liyapu hauduruwo puluvan tharan uthsaha kale apita indiawe mulak thiyanavakiyala mathayak hadanna mahavanshe kiyana vidihata vigaya(hora) enna pera api vanachari nam mahavanshayema kiyana chulodara mahodara kathawa pacha. maiyangane ,kelaniya.diunu janavasa thibu kathava pacha mahavansha kathava harinam api thakkadiyekge paramparawaka un

Manoj colambage said...

@ rahoo

මහා වංශය ලියැවෙන කාළය වන විට පණ්ඩුකාභය රජුට පෙර ඉතිහාසය පිළිබදව යම් ගැටළුවක් ඇතිවන්නට ඇත.
එම කාළ වකවානුවට අයත් මහා වංස පුවත අධ්‍යනය කරනවිට පෙනී යන්නේ විජයගේ ප්‍රධානත්වයෙන් ලංකාවට ආක්‍රමණයක් එල්ල වී ඇති බවත් අනතුරුව පණ්ඩුකාභය විසින් එම ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගැනීමත් මුල්කොටගෙන සිදුවූ සිදුවීමක් බවය.

Anonymous said...

namuth balagana hitiya vage liyala thiyenne ethakota lankawe hitapu janaya vadaunada vadakarala demmada ?ape jathiye mula koheda?

Manoj colambage said...

@

බලන්න.
http://manojcola.blogspot.com/2008/10/01.html

රයිගමයා said...

ඡායාරූපවල අනන්‍යතාවය ඇතුලත් කරනවා කියන්නේ මේකටද? අනේ මරු!
මීටවඩා හොඳා ... මොකටද මගේ කට.

Manoj colambage said...

@ රයිගමයා

ඒකනේ මහත්මයා මම මීට පෙර
http://manojcola.blogspot.com/2009/01/blog-post_781.html
සටහනින් මේ ගැන ඔබලාගේ අදහස විමසුවේ.කරුණාකර එයට ඔබ දකින විදියට ඡායාරූපය තුල අනන්‍යතාව සදහන්කිරීමේ නිවැරදි ක්‍රමය සදහන් කරන්න.

Anonymous said...

Do not talk stupid things. Support NGOs to save Sri Lanka.
Help LTTE, Help Sirasa, Help Maha Bharatha to rebuild sorry lanka.
LTTE is the best, Sirasa Rule@

Kasun said...

##
බ්ලොග් අවකාශයේ නිර්නාමිකව අදහස් දැක්වීම වරදක් නොවේ. එහෙත් අනෙකෙකුගේ නමින් අදහස් ප්‍රකාශ කිරීමේ අමන ක්‍රියා හෙලා දැකිය යුතුය. x-(

නාමල් උඩලමත්ත said...

කරුණාකර උරුමයට පැමිණ නරිවාදන් දොඩන කොටි හපුවන්ගේ මළ පහ අඩවියෙන් ඉවත් කරන්න. මිනී මස් ගඳ ආඝ්‍රණයෙන් සහ මිනිස් ලේ බොමින් ජීවත් වන මේ අවතාර වහා පන්නා හරින්න. අපගේ අඩවි කොටින්ගේ ප්‍රචාරණ ජාලවල ඉත්තන් විය යුතු නැත.

Manoj colambage said...

@ beyond frame

ඇත්තටම මහත්මයා මම ඔබ ගැන මෙතෙක් කල් හිතාගෙන හිටියේ වැරදි විදියකටනේ. මම හිතුවේ ඔබ මේ රටට ආදරය කරන අපි අතර තියෙන වැරදි පෙන්නා දෙන විකල්ප මත දරණ මහත්මයෙක් කියායි.

අදයි හරියටම දැනගත්තේ beyond frame මෙතෙක් කල් කරල තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටිමින් සිංහලයාත් බෞද්ධයාත් ජාතිවාදියෙක් ම්ලේච්ඡයෙක් බව පෙන්වාදෙමින් ලිපි ලියමින් කොටි සංවිධානය ශක්තිමත් කර ඇති බව.

beyond frame ඔබ ඇතැම් විට LTTE සමාජිකයෙකු විය හැකිය.සමහර විට එසේ නොවී කොන්දේසි විරහිතව ඔව්න්ට උදව් කරන්නෙක් විය හැකිය. ඔබගේ අරමුණ මෙයින් කුමක් වුවත් ලංකා පෙළොව මත හිද ඔබ කරන්නේ අමුම අමු තිරිසන් ක්‍රියාවක්.එය නොකියාම බැරිය.

ඔබ මෙවැනි අදහස් ඇත්තෙකු වීම පිළිබදව මම කණගාටු වෙනවා.

beyond frame ඔබ කවුද කියාවත්, ඔබගේ දේශපාලන මතය හෝ දර්ශනය අප නොදැන සිටි නමුත් ඔබගේ අදහස් පිළිබදව අපි දෙවරක් සිතා බැලුවෙමු.beyond frame වෙත කොමන්ට් නොදැම්මත් එය දිනපතා කියවමින් ඔබගේ අදහස් වල හරය පිළිබදව කල්පනා කළහ.

නමුත් දැන් පෙනෙන්නේ beyond frame යනු ගරිල්ලා කොටියෙකුගේ අදහස් බවයි.එම නිසා ඔබගේ beyond frame බ්ලොග් සටහන් දුටු විට අහක බලාගැනීමට මානම් දෙවරක් සිතන්නේ නැත.

ගවේෂණ said...

apoorui.
obath may kaneem walata sambanda wunada?

Anonymous said...

@ manoj

Some one is publishing comments acting as Beyondframe.

Anonymous said...

manoj මෙ bolg ලියන අය අතර ඉන්නවා වැඩකට නැති කවුරවත් ගනන් ගනන්ගන්නෙ නැති ඒවුන් උන්ගෙ blog ඒක පසිද්ධ කරගන්න සමස්තය අකමැති දෙවල් ගැන ලියලා දනවා අපිත් මුන්ගෙ ඒවා බලනවා ඒතකො මුන් තව උඩ යනවා beyond frame වගෙ ඒවා නෙබලාම කොන් කරලා දන්න ඔනි.

Manoj colambage said...

@ ගවේශණ

කෙටිම උත්තරය නැහැ.

@ කසුන්

ඔබ කියන්නේ මෙය මොහුගේ වැඩක් නෙමෙයි කියලද ?

@ නාමල් , නිදහස ,rahoo

මෙතන මොකක් හරි දෙයක් සිදුවෙලා තියෙනවා වගේ.

Anonymous said...

යමෙකු මාගේ නමින් නීචයෙකු ලෙස ප්‍රතිචාර දක්වයි. ඉහත ප්‍රතිචාර මාගේ නොවේ.

@rahoocent
මාගේ බ්ලොගයේ ප්‍රතිචාර මට්ටමත් පාඨකයින් පිරිසත් ඉතාම ඉහල මට්ටමක පවතින්නෙ මා විසින් කාලීනව ඉදිරිපත් කරන ප්‍රබුද්ධ බුදිධි ගෝචර මාතෘකා නිසාවෙනි.

එන්ජීඕ වලට පක්ෂපාත හෝ සිංහල කොටියෙකු ලෙස මා හංවඩු ගසන ඊනියා ජාතිවාදින් හට නොතේරෙන්නේ උඩුගම් බලා පිහිණන වුන් ජාතියේ පිණට උපන් ශ්‍රේෂ්ඨයින් ලෙස පසු කාලීනව පිළිගැන්මට ලක්වූ බවයි. එසේ හෙයින් මාගේ මෙම වෑයම, ජනතාවට සත්‍ය කියා දීමේ උත්තරීතර කර්ත්‍යව්‍ය කොතෙක් බාධක අපහාස ඔස්සේ වුවද නොකඩවා කරගෙන යන බවයි. එය මා මුළුමහත් මිනිස් සංහතිය වෙනුවෙන් ම කරන් උදාර මිනිස් කටයුත්තකි.
මාගේ දැනුමින් මා ලොව ජය ගනිමි.

Anonymous said...

beyond frame බලාගන හෙටඅනිද්දා වෙනකොට බුදුවෙයි. ප්‍රබුද්ධ බුදිධි ගෝචර මාතෘකා කියලා ඔවා කවුරුවත් ගනන්ගන්නෙ නැ තමා මානසික ලෙඩෙක් beyond frame.

Manoj colambage said...

@ beyond frame

ඔබගේ නමින් වෙනත් අයෙකු මෙය පළකර ඇතැයි කියන කථාව සත්‍යක්නම් එම ක්‍රියාව මා විසින් තරයේ හෙළා දකිනවා. උරුමය ට එම ප්‍රතිචාරය එවූ මොහොතේ එය ඔබේ නොවන බව දැන්වූවානම් මා හට එය ඉවත් කරන්නට තිබුනා.
(එය වෙනෙකුගේ බව නොසිතෙන්නේ ඔබගේ අදහස් සහ ඒය අතර වැඩි වෙනසක් නොතිබෙන නිසයි.)


'උරුමය' කුමන මතයක් නියෝජනය කළද සෑම මිනිසෙකුටම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශකිරීමේ අයිතිය තිබිය යුතු යැයි "උරුමය" එක හෙළාම පිළිගන්නවා.

Kasun said...

@ මනෝජ්:
ඕව් මගේ අදහස මේක beyondframe විසින් දැමූ comments එකක් නොවන බව. මම හිතන්නේ ඒක ඔබත් දන්නවා. මොකද ඔනම කෙනෙකුට තේරෙනවා ඒ වගේ comment එකකින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. අවාසනාවකට අපි හැම කෙනෙකුම අඩු වැඩි වශයෙන් තමන්ට වාසි මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. සත්‍ය මොකක් කියලා දැන දැන වුවත්.
වඩාත් කණගාටු දායක ඒකයි. අපි එකිනෙකාගේ තියෙන වඩාත් නිහීනම ගති ලක්ෂණයත් එකයි.

මේ සිද්ධ වෙන දේ ඉතාම සරලයි. කවුරු හෝ අයෙක් මෙවැනි ප්‍රතිචාර දක්වන්නේ beyonframe හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඉදිරිපත් කරන තර්කයන්ට කෙලින් පිළිතුරු දී පරාජය කිරීමට තරම් ඔවුන්ට හැකියාවක් නැති නිසා. මෙවැනි අමන වැඩ කරන්නන්ට බ්ලොග් අවකාශයේ හෝ කෙහේ හෝ වේවා මේ විදියට පිස්සු කෙලින්න ඉඩ දිය යුතුද කියන එකයි ගැටළුව. අපිට මිනිස්සුන්ගේ මුග්ධකම් වෙනස් කරන්න බැහැ. ඒත් අපිට පුළුවන් මේවාට එරෙහි වන්නට. ඒ භාෂණයේ නිදහස වෙනුවෙන් මිසක් කාව හෝ ආරාක්ෂා කිරීමේ අරමුණින් නොවේ.
මේක ඔබගේ බ්ලොග් සටහන එහි පලවෙන දේ ඔබට රිසි දෙයක් මිස අනිකෙකුට අවශ්‍ය අකාරයට නොවෙයි. ඒ හින්දා ඔබට කැමැත්තක් කරන්න පුලුවන්. ඒත් මම හිතනවා,
>"ඔබගේ නමින් වෙනත් අයෙකු මෙය පළකර
>ඇතැයි කියන කථාව සත්‍යක්නම් එම ක්‍රියාව මා
>විසින් තරයේ හෙළා දකිනවා. උරුමය ට එම
>ප්‍රතිචාරය එවූ මොහොතේ එය ඔබේ නොවන
>බව දැන්වූවානම් මා හට එය ඉවත් කරන්නට
>තිබුනා."
මේ ක්‍රියා මාර්ගය දැන් ඔබට ගන්න පුළුවන් කියලා.

@rahoo :
මානසික රෝගීන් වන්නේ වියරුවට එරෙහි වන්නන් නොව, ඊට පක්ෂපාත වන්නන්ය.

Anonymous said...

@ Kasun,
මාගේ බුද්ධිය විවේචනය නොකර පිළිගත් ඔබට මාගේ ස්තූතිය.
@ Manoj
බුද්ධිය යනු සීමිත, මිළ කල නොහැකි වස්තුවකි. එය මා සතුව ඇත. ඔබ එයින් වියුක්ත වීම මාගේ වරදක් නොවේ, එසේ නොවන්නට ඉහත අමන ප්‍රතිචාර ඔබ වහා ඉවත් කල යුතුව විය.

Anonymous said...

@ rahoocent,
මා බුදු වූ කල ඔබ වැනි දේවදත්තයන් ගැන ලොවට පවසමි.

Anonymous said...

beyondframe ඒහෙනම් බුදු වෙන්නයි හිතාගන ඉන්නෙ මම මෙ දවස්වල beyondframe කියන බොදිසත්වයා පිලිබදව හදාරමි.