Saturday

හෙළ උරුමයේ වාසනාව, ජාතියේ අවාසනාව සහ අපේ කරුමය



ධනයට, බලයට ලොබ බැද  මිත්‍යාදෘශ්ටිකයන්ගේ දේව කන්නලව් අතර මංමුලාව සිටි සිංහල ජාතිය අවධිකරවූයේ පරමපූජනීය ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය. ජාතික උන්නතිය උදෙසා තම ප්‍රාණය පූජාකළ උන් වහන්සේ ගේ ශ්‍රී දේහය විකුණා රජ වූ ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිලලා, චම්පිකලා ඉතා වාසනාවන්තයෝය..  සරලවම කියතොත් මරක්කලයින් සමග අල්ලාහුඅක්බර් යැයි කියන්නට තරම් ඔව්න් වාසනාවන්ත විය. උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක එය යථාර්ථයක්ම පැහැදිළිවම පෙන්වා දුන්හ.





 ඇත්තටම එතුමන් කොතරම් වාසනාවන්තද? ලංකාව සර්වාගමික රාජයයක්බවට පත්කරන්නට දායක වීමේ එතුමා ලද භාග්‍ය කෙතරම් විශිෂ්ටද? 

සෝම හාමුදුරුවන්ගේ දේහය කරමත තබාගෙන සිංහල දීපයේ  ධර්මරාජ්‍යයක් ගොඩනගන්නට පාර්ලීමේන්තුවට,පලාත්සභාවලට වැඩිය සිංහල බෞද්ධයාගේ ගැලවුම්කරුවන් යැයි ඔව්න්ම පවසාගත් ජාතික හෙළඋරුමය දැන් සර්වාගමික රාජ්‍යයක් වෙනුවෙන් හම්බයන් සමග ගෙරිමස් අනුබව කරන්නේ ජාතික මතවාදය බයිට් එකට ගනිමින්ය. 

ජාතියේ අවාසනාවට අපි ඔව්න් විස්වාස කළා. උදය ගම්මන්පිල මහතා රුපවාහිණී සංවාද වල කැනහිල් න්‍යාය හරහා තම්බින්ට පට්ට පතුරු යනතෙක් බනින විට , අතුරලියේ රතන, ඕමල්පේ සොභිත ආදී හිමිවරු කතෝලික පල්ලියේ ආක්‍රමණය ගැන කියුපු විදියට අපට මැවුනේ අමුතුම ලෝකයකි. චම්පික අයියා වේදිකාවල අල්ලා දෙවියන්ගේ පටන් අශ්රෝෆ්, රවුෆ් හකීම්ලාගේ අරමුණු පැහැදිළි කොට අප බලා සිටියේ දෑස් විදහාගෙනය. ජාතිය ගොඩගන්න ආපු දියසෙන් කුමාරවරු රජ කරන්න අපි හැමෝම සිහින මැව්වා. අපි ඒක කළා . සෙට් එකක්ම පාර්ලීමේනතුවට යැව්වා. උන් දැන් තම්බි එක්ක නෝම්බි අල්ලනවා. ඇත්තටම මේකට උන්ට බැනල වැඩක් නෑ, උන් අපිව ගොනාට අන්දවල දේශපාලන බලය ගොඩනගාගත්තා,  දැන් දුමින්ද සිල්වට වගේ හෙළ උරුමයටත් අමතකයි,  සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් අවංකව කැපවෙච්ච දහස්ගණනක්  මිනිස්සු නන්නත්තාර කරල එයාල මේ තැනට ආපු වග.  තවදුරටත් මෙයාල පිළිබදව බලාපොරොත්තු තියාගෙන ඉන්නවානම් ඒක අපි අපිටම කරගන්න නිවැරදි කළ නොහැකි වරදකි.

3 comments:

Anonymous said...

කවුද සෝම හාමුදුරුවෝ කියන්නේ ?
- pata LEE රණවක

Gossip Kolla said...

Machan Thiyana Ekama Baudhdha deshapalanaya karana eunta banin nathiwa, ubalth unta set wela meka hariyata karana vidiyak katha kara ganin ko...

oya bath gila gila inna loku hamuduruwoi podi hamuduruwei, baudhdhayayoi ekathu wela mokak hari pathipaththi malawak hadala ekathu wela.. deshapalana balaya gaththa nam, me rata Prajathnthra vadiya Baudhdha apita goda naganna puluwan...

sarath said...

උඹලගේ සිත්වල ක්‍රෝධය කැකෑරෙනව දේශනාව කොහොමද? බුදු දහමේ තමයි මෛත්‍රිය උතුරලා පිටාර ගලන්නේ කියල. අවාසනාවට ඉතින් බුදු රජානන් වහන්සේත් පිරිනිවන් පාල නේ. නැත්නං උන්වහන්සේ හරි යලි ඉපදිලා මේ මෝඩ ගොන් තකතීරු තක්කඩි ටිකට උන්වහන්සේගේ නියම ධර්මය ආයෙත් දේශනා කරාවි. දැන් ඉතින් උඹල වගේ ගොන් නාම්බෝ බුදු දහමේ නාමයෙන් කරන ඕනෑම යටිකූට්ටු තුප්පහි මගඩිවලට බුදු දහමේ ලේබල් එක අලවා ගනිල්ලා. මේ වෙලාවට තමයි හිතෙන්නේ බුදු සමිඳුට ජාතක පන්සියපනහක් නෙමෙයි උඹල වගේ හරකුන්ටික අපායට තොලොන්ජි කරවනතක්ම නැවත නැවතත් ජාතක දස දහස් ගණන් ලැබිල ඉපදෙන්න ඕන කියල . බුද්ධාගම විකුණන් කන උඹල වගේ කිනිතුල්ලන්ට බුදු රජානන්වහන්සේම ශාප කරාවි. ඒ සංස්ක්‍රාරක තුමෝ! මට සීයට දෙසීයක් විශ්වාසයි ඔබතුමාට මේ comment එක දාන්න තරම් ධෛර්යයක් නැහැ. සමහරවිට තිබුනත් බෞද්ධ අන්තවාදීන්ගේ අඩන්තේට්ටම් වලට ඔබතුමා බයයි. කමක් නැහැ ඒත් ඔබතුමාට හරි මේක කියවන්න ලැබුනනේ. තම්බි හම්බයෝ මරණ එක උන්ගේ ව්‍යාපාර වර්ජනය කරන එක වැරදියි මේකේ පසුබිම ඊර්ෂ්‍යාව හා තණ්හාවයි මේ දෙක නැති කරන ක්‍රම තමයි බුදුරදුන් බුදුදහම දේශනා කලේ. මුන්ගේ බුදු දහමෙන් මේ දෙකම හිත්වල වපුරනවා නම් හිතට එකඟව කියන්න සංස්ක්‍රාරක තුමනි අපට මේක පිළිගන්න පුලුවන්ද? ඔබතුමා මේක පලකලා නම් මම තවත් හිත් අවදිකරවන දේවල් ලියන්නම් ඔයාට කැමති නම් කියවල බලල පලකරන්න ඔයාගේ චේතනාව ඇත්තෙන්ම අවංකවම නිර්මල බුදුදහම ව්‍යාප්ත කිරීම නං . එහෙම නැත්නං ඔයත් කටින් බතල හිටුවන ආත්මාර්ථකාමී පටු අන්තවාදී හැඟීම්වලට වහල් වෙච්ච කෙනෙක් නම් ...... වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව !!!!!!