Tuesday

ධර්මය සැගවීම


අද බොහෝ භික්ෂූන් වහන්සේලා බුදු දහම පන්සිල් පද වලට පමණක් සීමාකරමින් පවතී , ධර්මය සාකච්චා කිරීමක් දකින්නට නැතිතරම්ය . අභිධර්මය පිළිබද දේශනා පොත් වලටම සීමාවෙමින් පවතී . නමුත් එය බුද්ධවචනය පිළිපැදීමක් නොව .


2 comments:

සරත් ගුණතුංග said...

මේකට හේතු ගොඩක් තියෙනවා. කෙටියෙන් විස්තර කරන්නත් අමාරුයි. පසුගිය දශක තුන හතර තුල සිදු වූ සමාජ විපිරියාස එක හේතුවක්. රූප වාහිනිය ඉන් ප්‍රධාන තැනක් ගන්නව. භික්ෂූන් වහන්සේලා වුනත් රහත් නොවූ අය නිසා ඒ අයගෙනුත් වැරදි සිදු වෙනව. සමහර අපේ භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගිහින් කුනුහරුප පවා කියා ගන්නව. දැන් මිනිස්සු හැන්දෑවට රූපවාහිනි බලනව. ඉස්සර පන්සලට පිරිවෙනට ගිය මිනිස්සු වෙන වැඩ. කොටින්ම ආසාවල්, තන්හා ජායතී සිද්ධීන් නිසා දහම පිරිහෙනව. මේක එක්තරා සමාජ විපර්යාසයක්. "සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුය"

Manoj colambage said...

සරත්
මම නම් හිතන්නේ පසුගිය දශක වල සිදුවෙච්ච සමාජ වෙනස්වීම මෙයට හේතුවක් නෙමෙයි.
රූපවාහිනිය ,ගුවන් විදුලිය,පුවත්පත් ,සංයුක්ත තැටි,සගරා,දුරකථන,පරිගනක,අන්තර් ජාලය මේ ආදී සියල්ලම මිනිසුන් සමග සන්නිවේදනය පහසුකරවන ක්‍රමයන්ය.
අතිතයේ ධර්මය සන්නිවේදනය කරන ලද්දේ මේ කිසිවක් නැතුවය.
අද මිනිසාට හවසට පංසලට යන්න වෙලාවක් නැති බව ඇත්ත. නමුත් ඊට සාපේක්ෂව සන්නිවේදන ක්‍රම ද දියුණු වි ඇත.
මෙනිසා
ධර්ම සන්නිවේදනය සදහා වගකීමක් ඇති පුද්ගලයන් ධර්ම සාකච්චා නොකර සිටීමක් මිස අවශ්‍යතාවය ඇත්නම් නුතන තාක්ෂණය තුලින් ඒ සදහා විශාල සහයෝගයක් ලබාගැනීමේ හැකියාවක් අද සමාජය තුල ඇත.