-->
ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී දේශප්‍රේමීත්වය

-->
ජාතික හෙළ උරුමයට නැවතත් ලංකාවේ බුදුසසුන අනතුරේ වැටී ඇති බව මතක් වී ඇත. බුදු සසුන අන්‍යාගමික මූලධර්මවාදීන් හමුවේ අනතුරකට පත්වි ඇති බව සැබෑ කරුනකි. ඒ පිළිබදව තර්කයක් නැත. මෙහි පුදුම සහගත සිදුවීම වන්නේ හෙළ උරුමයට මෙය මතක් වන්නේ එක් කාළයකට පමණක්ම වීමය.ඒ ඡන්ද කාළයට පමණක් වීමය. අතුරලියේ රතනහමිටත් චම්පික රණවකටත් අනුව මෙතෙක් කල් ලංකාවේ සර්ව ආගමික රාජ්‍යකි. එනිසාය බුදුධ සාසන අමාත්‍යංශය පවා අහෝසි කරදමන්නට මහින්දට උපදෙස් දී මහින්දව පාප් වහන්සේ ලගට බලෙන්ම යවා ලංකාවට කාදිනල් කෙනෙකු කෙසේ හෝ පත් කරන ලෙස අයැද සිටින්නටත් රතන ,චම්පික හවුල ක්‍රියාකලේ එනිසාය.
පසුගියදා හෙළ උරුමය එන ඡන්දය කුමක් වුවත් ඒ සදහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කලේය. ඒ කොස්වත්තෙන්ය. කොස්වත්ත පල්ලියේ ෆාස්ටර්ගේ යාඥාවට ගිය අහිසක බෞද්ධයන් මිය ගිය පුවත ඇසූ රතන හිමිගේ හදවත ජාත්‍යාලයෙන් ශාසනාලයෙන් පිරී ඉතිරී ගියේ දෙවියන් වහන්සේ විසින් එන ඡන්දයෙන් ගොඩ යන්නට තමාට අවස්තාවක් ලබාදී ඇතිබව දැක විය හැකිය. ඒ නිසා රතන හිමි දෙවියන් වහන්සේගේ නියමය පරිදි වහාම ක්‍රියාත්මක වීය. උත්සාහය සාර්ථක විය. රතන හිමි ගොඩය. නමුත් ඡන්දයක් දිනන්න තරම් එය ප්‍රභල නොවූ බව දත් රතන හිමි දෙවියන් වහන්සේගෙන් ඊලගට ලබාගන්නා වරම අපට ඉදිරියේදී දත හැකිය.
මොවුන් මේ කරනුයේ අවස්ථාවාදී ලෙස තම පුද්ගලික දේශපාලන අවශ්‍යතා සදහා ලංකාවේ බුද්ධ සාසනය දං ගෙඩියට තැබීමකි.
දැනට වසර ගණනාවක සිට කොස්වත්ත ෆාස්ටර් බෞද්ධයන් රවටා අන්‍යාගම් කරණය සිදු කරන ලදී , එසේම දැනට වසර ගණනාවක පටන් අදටත් ලංකාවේ බෝහෝ ප්‍රදේශවල යාඥාවෙන් ලෙඩ සුව කරන්නට ගොසින් අසරණ මිනිසුන් මිය යති. එය රතන හිමියන්ද හොදින්ම දන්නා බව විස්වාසය. එසේම දිවයින පුරා සෑම ප්‍රදේශයකම මෙම ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බෞද්ධයන්-හින්දූන් බිලීබාගන්නා බවත් රතන චම්පික ගම්මන්පිළ නොදන්නවා විය නොහැක. තත්වය මෙසේ වුවද මොවුන් කරන්නේ ඔව්න්ට අවශ්‍ය කාළයට පමණක් මෙම ප්‍රශ්නය මතුකර ඉන් දේශපාලන වාසිලබා තම තමන්ගේ මල්ල තරකර ගැනීම පමනි.
8 comments:
"කොස්වත්ත පල්ලියේ ෆාස්ටර්ගේ යාඥාවට ගිය අහිංසක බෞද්ධයන් මිය ගිය පුවත ඇසූ රතන හිමිගේ හදවත ජාත්‍යාලයෙන් ශාසනාලයෙන් පිරී ඉතිරී ගියේ දෙවියන් වහන්සේ විසින් එන ඡන්දයෙන් ගොඩ යන්නට තමාට අවස්ථාවක් ලබාදී ඇතිබව දැක විය හැකිය. ඒ නිසා රතන හිමි දෙවියන් වහන්සේගේ නියමය පරිදි වහාම ක්‍රියාත්මක වීය."
දෙවියන් වහන්සේගේ වැඩ හරිම පුදුමාකාරයි. (god moves in a mysterious way, his wonders to perform)
ෙම් සිදුවීම නිසා කාන්තාවන් ෙදෙදෙනකු මරණයට පත් වීම ගැන කථා ෙනාකර ෙහළ උරුමය ගත් ක්‍රියාමාර්ග ගැන පමණක් කථා කරන්ෙන් අැයි? අහිංසක ජීවිත මරා දැමිමටත් වඩා විශාල අපරාධයක් ඔවුන් සිදු කලාද? ප්‍රධාන ගැටළුව පසක තිබිය දී ෙවනත් කාරණා මතු කිරිමට උත්සාහ ගැනීෙමන් ෙපෙනන්ෙන් ඔබත් ෙම් මරණයන් සාධාරණීකරණය කරන බව ෙනාෙවා ද? ෙමෙලස කාන්තාවන් මරණයට පත් වීම පිටුපස බැරිෙවලාවත් ෙබෟද්ධ සම්භවයත් තිබුෙණ් නම් ඔබලා අද පවසන්ෙන් කුමක්ද? මරණයට වගකිවයුත්තන් සැඟවීම ඔබලාෙග් අරමුණ ෙනාෙව්ද?
Anonymous හරි.... මිනිස්සු මැරිල මුන් දේශපාලනයක් අල්ලගෙන සිද්ධිය යටපත් කරන්න...
කූඨ මිෂනාරි පිරිසක් manojcola.blogspot.com හා kadaima.blogspot.com හා (w3 ලංකා මෙහි Para) ලෙස කරන්නේ තමාගේ දේශපාලන මතය අනුන් තුල එබ්බවීමට මෙහි නිවැරදි සිදුවීම යටපත් වන අයුරින් ඉදිරිපත් කර මේ අවස්ථාවේදී බෞද්ධයින් දෙකඩ කර සත්‍ය සිදුවීම යටපත් කිරීමයි.
සියලු බෞද්ධයා දැන් කල යුත්තේ මේ කූඨ මිෂනාරින් හා ඔවුන්ගේන අල්ලස් ලබාගෙන අපගේ දේශයේ මේ කුරිරු මිෂනාරි ත්‍රසතවාදය පැතිරවීමට උදව් දෙන මේ වංචනිකයින් හදුනා ගෙන ඔවුන්ට නැවත මිනීමැරීමට හෝ මිනිසුන් මුලා කිරීමට ඉඩ නොදී සිටීමට ක්‍රයා කිරීමයි.
බටහිර රටවල (ක්‍රස්තියානිය බහුල) මෙවැනි දෙවියන් ගේ සුව කිරීම් සේවාවන් නැත. (අපේ රටේ විකරක් මේ කූඨ මිෂනාරින් මේ බොරු සුව කිරීමේ මෙහෙයන් පවත් වන්නේ අප රට සම්පූර්ණයෙන් ක්‍රිස්තියානි කල යුතු බැවිනි.) බටහිර රටක යමකු අසාමාන්‍ය ලෙස හැසිරෙයි නම් ඔවුන් එම තැනැත්තාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර නිසි ප්‍රථිකාර ලැබීමට සලස්වයි. යකුන් ප්‍රේතයින් භුතයින් මේ රටවල නැත. ඉන්නේ මේ ලංකවේය. මේ යකුන් ලංකාව හැරයාමට ලංකාවම ක්‍රස්තියානි විය යුතුය.
කිසිම ප්‍රේත භූත දෝෂයන් නැතිව මෙ බොරු දේව මෙහෙයට සහභාගිවන තැනැත්තා මෙහය අතරතුර මරළණයට පත්වේ. මෙන්න ජේසුගෙ වැඩ.... මිනිසුන් මරනා ආගම නම් මෙතැන් සිට ක්‍රිස්තියානි ආගම. මිනිසුන් මරන දෙවියා අහිංසක ජේසු බබා.....
හැබැයි මේ කූඨ පාස්ටරයා ගේ ලෙඩ යකා යන්නේ ලක්ෂ 20ක් පෞද්ගලික රෝහලකට දී බයි පාස් කිරීමෙනි. ජේසු මේක දැක්කෙ නෑලු.
ලැජ්ජයි මේවගේ මෝඩ ආගම් හා උන්ගේ බොරු කථාවලට රැවටෙන බෞද්ධයින් ගැන....
@ Anony
ඔබ ඇයි බිය ඔබගේ නමින් අදහස් පළකරන්න.
එය කෙසේ වෙතත් ඔබ ප්‍රශ්න කරන්නේ
'''''අහිංසක ජීවිත මරා දැමිමටත් වඩා විශාල අපරාධයක් ඔවුන් සිදු කලාද? '''''
ඔබේ ගැටළුව මෙය නම් මගේ පිළිතුර වන්නේ ''''ඔව්'''
මෙම මිනී මැරුම් වලට
අතුරලියේ රතන නම්වූ චීවර ධාරියාත්,
චම්පික රණවක කියන අවස්ථාවාදියාත්,
කොස්වත්තේ ෆාස්ටර් වගේම වගකිව යුතුයි.
මුන් තුන්දෙනාම කරන්නේ ආගම් විකුණගෙන කන එක.
@ Anony
ක්‍රිස්තියානි පල්ලි වලට ලෙඩ සුව කරගන්න ගිහින් මැරිච්ච පළමු වැනියාත් අවසන් පුද්ගලයාත් මෙම කාන්තාවන් දෙදෙනා නොවේ.
මේ වෙනුවෙන් හෙළ උරුමය හෝ මහා නායකලා හෝ මහින්ද රාපක්ෂ රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු ඔය බෞද්ධයයි කියන එකෙක් ගනිපු පියවරක් හොදට හොයල බලන්න.
මෙම මිනී මැරුම් වලට
අතුරලියේ රතන නම්වූ චීවර ධාරියාත්,
චම්පික රණවක කියන අවස්ථාවාදියාත්,
කොස්වත්තේ ෆාස්ටර් වගේම වගකිව යුතුයි.
මුන් තුන්දෙනාම කරන්නේ ආගම් විකුණගෙන කන එක.
http://www.lankadeepa.lk/2009/11/11/front_news/06.html
මිනී මරන ඔසාමා බින් ජේසු
පිරිවර ලංකාවට ඇවිත් ලංකාව කන්න...
රට විකුනල පල්ලි හදන පාදිලියො මේන් සාක්කි....
මේනන බලපියව් පො පාදිලියො පස්සෙ යන හැත්ත...
http://www.lankadeepa.lk/2009/11/11/front_news/06.html
කෝ මේවට තොපිලගෙ කටවල් වැහිලද ????
ඔය පල්ලි කඩල නෙමේ මිනීමරපු පාස්ටරය ස්වවර්ගස්ත කරවන්න තිබ්බෙ!!!
මෙම මිනී මැරුම් වලට
අතුරලියේ රතන නම්වූ චීවර ධාරියාත්,
චම්පික රණවක කියන අවස්ථාවාදියාත්,
කොස්වත්තේ ෆාස්ටර් වගේම වගකිව යුතුයි.
තවටිකකින් ඔය sitharaj යි Manoj colambage යි කියයි මම ඉදදුනෙත් මේ දෙන්නගෙ වැරදි හින්ද කියල....
Post a Comment