Saturday

සිංහල ජාතිකවාදී දේශපාලනය අවසානයි ?


-->
සිංහල ජාතිකවාදී දේශපාළනය අවසානයි ?
ලංකාව තුල මහ ජාතිය සිංහලයා වුවත් මහ ජාතිය වීම නිසාම සිංහලයාට ජාතියක් වසයෙන් මුහුණපැමට සිදුවූ දුක් කම් කටොළු අපමණය. අහිමි වු මූලික අයිතීන් දෙස බැළු විටත් සිදුවූ ,සිදුවෙමින් පවතින අසාධාරණය අති මහත්ය. මෙම තත්වයන් කල්තියා‍ හදුනාගත් ඇතැම් පිරිස් පසුගිය කාලයේම ඒ සදහා ගොනුවෙන්නට පටන් ගැනුනේ සිංහල ජාතියට නැවතත් බලාපොරෝත්තු ඇතිකරවමින් බව ඇතිවූ ප්‍රබෝධය තුළින් හදුනාගත හැකිය.
සිංහල වීර විදහන, සිංහලේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය, සිහල උරුමය , ජාතික හෙළ උරුමය දක්වා සිංහල ජාතික දේශපාලනය ක්‍රමයෙන් වර්ධනය වුවද මැතක සිට එම පක්ෂවල සාමාජිකයන් තමන්ගේ මුල් අරමුණ අමතකකර දමා ඇති බවත් ඔවුන් තමන්ගේ දේශපාලන ජීවිතය ගොඩනගාගැනීම සදහා සිංහල බෞද්ධ ජාතික බලවේගය පාරුවක් ලෙස පමණක් යොදාගැනීම තුළින් පෙන්නුම් කරනුයේ සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයේ අවසානයද? එනම් සිහලයා මුහුණදි ඇතැයි ඔවුන්ම පෙන්වාදුන් අභියෝග දැන් අවසානයි; යන වගය.

1 comment:

yaluwek. said...

machan, I want to know about 'ලංකාව තුල මහ ජාතිය සිංහලයා වුවත් මහ ජාතිය වීම නිසාම සිංහලයාට ජාතියක් වසයෙන් මුහුණපැමට සිදුවූ දුක් කම් කටොළු අපමණය. අහිමි වු මූලික අයිතීන් දෙස බැළු විටත් සිදුවූ ,සිදුවෙමින් පවතින අසාධාරණය අති මහත්ය.'.
Pls tell more,
and explain for us,
what are those things?